mirror of
https://github.com/supabase/supabase.git
synced 2026-10-05 09:25:06 +03:00
91 lines
9.7 KiB
Markdown
91 lines
9.7 KiB
Markdown
<p align="center">
|
|
<img width="300" src="https://raw.githubusercontent.com/supabase/supabase/master/packages/common/assets/images/supabase-logo-wordmark--light.svg#gh-light-mode-only">
|
|
<img width="300" src="https://raw.githubusercontent.com/supabase/supabase/master/packages/common/assets/images/supabase-logo-wordmark--dark.svg#gh-dark-mode-only">
|
|
</p>
|
|
|
|
---
|
|
|
|
# Supabase
|
|
|
|
[Supabase](https://supabase.com) යනු විවෘත පරිශීලක Firebase වෙනුවට ආදේශකයකි.අපි Firebase වල ඇති පහසුකම් enterprise-grade විවෘත පරිශීලක මෘදුකාංග භාවිතා කරමින් නිපදවනු ලබයි.
|
|
|
|
- [x] Hosted Postgres Database
|
|
- [x] Realtime subscriptions
|
|
- [x] Authentication and authorization
|
|
- [x] Auto-generated APIs
|
|
- [x] Dashboard
|
|
- [x] Storage
|
|
- [x] Functions
|
|
|
|

|
|
|
|
## ප්‍රලේඛනය
|
|
|
|
සම්පූර්ණ විස්තරය කියවන්න ,මෙතනින් [supabase.com/docs](https://supabase.com/docs)
|
|
|
|
## Community එක හා සහයෝගය ගැනීමට
|
|
|
|
- [Community Forum](https://github.com/supabase/supabase/discussions). වඩාත්ම සුදුසු: දේවල් සෑදීමට උදව් ගැනීම.database best practices පිළිබඳ සාකච්ඡා කිරීමට.
|
|
- [GitHub Issues](https://github.com/supabase/supabase/issues). වඩාත්ම සුදුසු: Supabase භාවිතා කිරීමේදී ඔබට හමුවන වැරදී හා ප්‍රශ්න.
|
|
- [Email Support](https://supabase.com/docs/support#business-support). වඩාත්ම සුදුසු: database හා infrastructure පිළිබඳ ඔබේ ඇති ප්‍රශ්න.
|
|
|
|
## තත්ත්වය
|
|
|
|
- [x] Alpha: අප දැනට Supabase විවෘත නොවන පාරිභෝගිකයන් සමඟ පරීක්ෂා කරනවා
|
|
- [x] Public Alpha: ඕනෑම කෙනෙකුට [supabase.com/dashboard](https://supabase.com/dashboard) මඟින් සම්බන්ධ විය හැකිය.නමුත් හෙමිහිට පරීක්ෂා කරන්න, දැනට kinks කිහිපයක් පමණයි ඇත්තේ
|
|
- [x] Public Beta: non-enterprise භාවිතයන් ගොඩකට ස්ථාවරයි
|
|
- [ ] Public: භාවිතා කිරීම සඳහා සූදානම්
|
|
|
|
අප දැනට පොදු beta තත්වයේ සිටින්නෙ. ප්‍රධාන නිකුත්කිරීම් හා දැනුවත් වීම් සඳහා "releases" පිළිබඳව අවධානයෙන් සිටින්න.
|
|
|
|
<kbd><img src="https://raw.githubusercontent.com/supabase/supabase/d5f7f413ab356dc1a92075cb3cee4e40a957d5b1/web/static/watch-repo.gif" alt="Watch this repo"/></kbd>
|
|
|
|
---
|
|
|
|
## කොහොමද මෙය වැඩකරන්නෙ
|
|
|
|
Supabase යනු විවෘත පරිශීලක උපාංග කිහිපයක එකතුවකි.අප Firebase වල ඇති පහසුකම් enterprise-grade, විවෘත පරිශීලක උපාංග භාවිතා කරමින් නිපදවයි.උපාංග හා communities ඇත්නම්,ඒවා MIT,Apache 2, හෝ ඒ ආකාරයේ open license නම් අප ඒවා භාවිතා කර සහයෝගය දක්වනවා.එවැනි උපාංග නොමැතිනම්,අප ඒවා විවෘත පරිශීලක විදියට නිපදවනවා.Supabase යනු 1-ට-1 Firebase වලට සමාන දෙයක් නොවේ.අපේ අරමුණ developers ලට Firebase වැනි අත්දැකීමක් විවෘත පරිශීලක උපාංග මඟින් ලබාදීමයි.
|
|
|
|
**Current architecture**
|
|
|
|
Supabase යනු [hosted platform](https://supabase.com/dashboard) එකකි.ඔබට දැන් සම්බන්ධ වී කිසිම දෙයක් install නොකර Supabase භාවිත කල හැකිය.අප තවමත් local development අත්දැකීම සාදමින් සිටියි- මෙය තමයි අපේ දැනට ප්‍රධාන අරමුණ,platform එකේ ස්ථාවර බව සමඟ.
|
|
|
|

|
|
|
|
- [PostgreSQL](https://www.postgresql.org/) යනු අවුරුදු 30 වඩා කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින object-relational database system එකක් වන අතර එය විශ්වාසනීයත්වයට,ක්‍රියාකාරීත්වයට හා feature robustness බවට කීර්තියක් අත්පත්කරගෙන සිටියි
|
|
- [Realtime](https://github.com/supabase/realtime) is an Elixir server that allows you to listen to PostgreSQL inserts, updates, and deletes using websockets. Supabase listens to Postgres' built-in replication functionality, converts the replication byte stream into JSON, then broadcasts the JSON over websockets.
|
|
- [PostgREST](http://postgrest.org/) යනු PostgreSQL database කෙලින්ම RESTful API එකක් බවට පරිවර්තනය කරන web server එකකි.
|
|
- [Storage](https://github.com/supabase/storage-api) pS3 වල ගබඩා කර ඇති files හසුරවන්න RESTful interface එකක් ලබාදීම, Postgres භාවිත කරමින් අවසරයන් හැසිරවීමට
|
|
- [postgres-meta](https://github.com/supabase/postgres-meta) Postgres හැසිරවීමට RESTful API එකක් ලබාදෙන අතර table වල දත්ත ලබාගැනීමට,roles add කිරීමට හා queries run කිරීම කර දෙයි
|
|
- [GoTrue](https://github.com/netlify/gotrue) SWT tokens භාවිත කරන්නන්ව හැසිරවීමට SWT ආශ්‍රිත APi එකකි/
|
|
- [Kong](https://github.com/Kong/kong) is a cloud-native API gateway.
|
|
|
|
#### Client libraries
|
|
|
|
Our client library is modular. Each sub-library is a standalone implementation for a single external system. This is one of the ways we support existing tools.
|
|
|
|
- **`supabase-{lang}`**: Combines libraries and adds enrichments.
|
|
- `postgrest-{lang}`: Client library to work with [PostgREST](https://github.com/postgrest/postgrest)
|
|
- `realtime-{lang}`: Client library to work with [Realtime](https://github.com/supabase/realtime)
|
|
- `gotrue-{lang}`: Client library to work with [GoTrue](https://github.com/netlify/gotrue)
|
|
|
|
| Repo | Official | Community |
|
|
| --------------------- | ------------------------------------------------ | ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ |
|
|
| **`supabase-{lang}`** | [`JS`](https://github.com/supabase/supabase-js) | [`C#`](https://github.com/supabase/supabase-csharp) \| [`Flutter`](https://github.com/supabase/supabase-flutter) \| [`Python`](https://github.com/supabase/supabase-py) \| `Rust` \| [`Ruby`](https://github.com/supabase/supabase-rb) \| `Go` |
|
|
| `postgrest-{lang}` | [`JS`](https://github.com/supabase/postgrest-js) | [`C#`](https://github.com/supabase/postgrest-csharp) \| [`Dart`](https://github.com/supabase/postgrest-dart) \| [`Python`](https://github.com/supabase/postgrest-py) \| [`Rust`](https://github.com/supabase/postgrest-rs) \| [`Ruby`](https://github.com/supabase/postgrest-rb) \| [`Go`](https://github.com/supabase/postgrest-go) |
|
|
| `realtime-{lang}` | [`JS`](https://github.com/supabase/realtime-js) | [`C#`](https://github.com/supabase/realtime-csharp) \| [`Dart`](https://github.com/supabase/realtime-dart) \| [`Python`](https://github.com/supabase/realtime-py) \| `Rust` \| `Ruby` \| `Go` |
|
|
| `gotrue-{lang}` | [`JS`](https://github.com/supabase/gotrue-js) | [`C#`](https://github.com/supabase/gotrue-csharp) \| [`Dart`](https://github.com/supabase/gotrue-dart) \| [`Python`](https://github.com/supabase/gotrue-py) \| `Rust` \| `Ruby` \| `Go` |
|
|
|
|
<!--- Remove this list if you're traslating to another language, it's hard to keep updated across multiple files-->
|
|
<!--- Keep only the link to the list of translation files-->
|
|
|
|
## Translations
|
|
|
|
- [List of translations](/i18n/languages.md) <!--- Keep only this -->
|
|
|
|
---
|
|
|
|
## Sponsors
|
|
|
|
[](https://github.com/sponsors/supabase)
|