--- # Supabase [Supabase](https://supabase.com) යනු විවෘත පරිශීලක Firebase වෙනුවට ආදේශකයකි.අපි Firebase වල ඇති පහසුකම් enterprise-grade විවෘත පරිශීලක මෘදුකාංග භාවිතා කරමින් නිපදවනු ලබයි. - [x] Hosted Postgres Database - [x] Realtime subscriptions - [x] Authentication and authorization - [x] Auto-generated APIs - [x] Dashboard - [x] Storage - [x] Functions ![Supabase Dashboard](https://raw.githubusercontent.com/supabase/supabase/master/apps/www/public/images/github/supabase-dashboard.png) ## ප්‍රලේඛනය සම්පූර්ණ විස්තරය කියවන්න ,මෙතනින් [supabase.com/docs](https://supabase.com/docs) ## Community එක හා සහයෝගය ගැනීමට - [Community Forum](https://github.com/supabase/supabase/discussions). වඩාත්ම සුදුසු: දේවල් සෑදීමට උදව් ගැනීම.database best practices පිළිබඳ සාකච්ඡා කිරීමට. - [GitHub Issues](https://github.com/supabase/supabase/issues). වඩාත්ම සුදුසු: Supabase භාවිතා කිරීමේදී ඔබට හමුවන වැරදී හා ප්‍රශ්න. - [Email Support](https://supabase.com/docs/support#business-support). වඩාත්ම සුදුසු: database හා infrastructure පිළිබඳ ඔබේ ඇති ප්‍රශ්න. ## තත්ත්වය - [x] Alpha: අප දැනට Supabase විවෘත නොවන පාරිභෝගිකයන් සමඟ පරීක්ෂා කරනවා - [x] Public Alpha: ඕනෑම කෙනෙකුට [supabase.com/dashboard](https://supabase.com/dashboard) මඟින් සම්බන්ධ විය හැකිය.නමුත් හෙමිහිට පරීක්ෂා කරන්න, දැනට kinks කිහිපයක් පමණයි ඇත්තේ - [x] Public Beta: non-enterprise භාවිතයන් ගොඩකට ස්ථාවරයි - [ ] Public: භාවිතා කිරීම සඳහා සූදානම් අප දැනට පොදු beta තත්වයේ සිටින්නෙ. ප්‍රධාන නිකුත්කිරීම් හා දැනුවත් වීම් සඳහා "releases" පිළිබඳව අවධානයෙන් සිටින්න. Watch this repo --- ## කොහොමද මෙය වැඩකරන්නෙ Supabase යනු විවෘත පරිශීලක උපාංග කිහිපයක එකතුවකි.අප Firebase වල ඇති පහසුකම් enterprise-grade, විවෘත පරිශීලක උපාංග භාවිතා කරමින් නිපදවයි.උපාංග හා communities ඇත්නම්,ඒවා MIT,Apache 2, හෝ ඒ ආකාරයේ open license නම් අප ඒවා භාවිතා කර සහයෝගය දක්වනවා.එවැනි උපාංග නොමැතිනම්,අප ඒවා විවෘත පරිශීලක විදියට නිපදවනවා.Supabase යනු 1-ට-1 Firebase වලට සමාන දෙයක් නොවේ.අපේ අරමුණ developers ලට Firebase වැනි අත්දැකීමක් විවෘත පරිශීලක උපාංග මඟින් ලබාදීමයි. **Current architecture** Supabase යනු [hosted platform](https://supabase.com/dashboard) එකකි.ඔබට දැන් සම්බන්ධ වී කිසිම දෙයක් install නොකර Supabase භාවිත කල හැකිය.අප තවමත් local development අත්දැකීම සාදමින් සිටියි- මෙය තමයි අපේ දැනට ප්‍රධාන අරමුණ,platform එකේ ස්ථාවර බව සමඟ. ![Architecture](https://github.com/supabase/supabase/blob/master/apps/docs/public/img/supabase-architecture.svg) - [PostgreSQL](https://www.postgresql.org/) යනු අවුරුදු 30 වඩා කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින object-relational database system එකක් වන අතර එය විශ්වාසනීයත්වයට,ක්‍රියාකාරීත්වයට හා feature robustness බවට කීර්තියක් අත්පත්කරගෙන සිටියි - [Realtime](https://github.com/supabase/realtime) is an Elixir server that allows you to listen to PostgreSQL inserts, updates, and deletes using websockets. Supabase listens to Postgres' built-in replication functionality, converts the replication byte stream into JSON, then broadcasts the JSON over websockets. - [PostgREST](http://postgrest.org/) යනු PostgreSQL database කෙලින්ම RESTful API එකක් බවට පරිවර්තනය කරන web server එකකි. - [Storage](https://github.com/supabase/storage-api) pS3 වල ගබඩා කර ඇති files හසුරවන්න RESTful interface එකක් ලබාදීම, Postgres භාවිත කරමින් අවසරයන් හැසිරවීමට - [postgres-meta](https://github.com/supabase/postgres-meta) Postgres හැසිරවීමට RESTful API එකක් ලබාදෙන අතර table වල දත්ත ලබාගැනීමට,roles add කිරීමට හා queries run කිරීම කර දෙයි - [GoTrue](https://github.com/netlify/gotrue) SWT tokens භාවිත කරන්නන්ව හැසිරවීමට SWT ආශ්‍රිත APi එකකි/ - [Kong](https://github.com/Kong/kong) is a cloud-native API gateway. #### Client libraries Our client library is modular. Each sub-library is a standalone implementation for a single external system. This is one of the ways we support existing tools. - **`supabase-{lang}`**: Combines libraries and adds enrichments. - `postgrest-{lang}`: Client library to work with [PostgREST](https://github.com/postgrest/postgrest) - `realtime-{lang}`: Client library to work with [Realtime](https://github.com/supabase/realtime) - `gotrue-{lang}`: Client library to work with [GoTrue](https://github.com/netlify/gotrue) | Repo | Official | Community | | --------------------- | ------------------------------------------------ | ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ | | **`supabase-{lang}`** | [`JS`](https://github.com/supabase/supabase-js) | [`C#`](https://github.com/supabase/supabase-csharp) \| [`Flutter`](https://github.com/supabase/supabase-flutter) \| [`Python`](https://github.com/supabase/supabase-py) \| `Rust` \| [`Ruby`](https://github.com/supabase/supabase-rb) \| `Go` | | `postgrest-{lang}` | [`JS`](https://github.com/supabase/postgrest-js) | [`C#`](https://github.com/supabase/postgrest-csharp) \| [`Dart`](https://github.com/supabase/postgrest-dart) \| [`Python`](https://github.com/supabase/postgrest-py) \| [`Rust`](https://github.com/supabase/postgrest-rs) \| [`Ruby`](https://github.com/supabase/postgrest-rb) \| [`Go`](https://github.com/supabase/postgrest-go) | | `realtime-{lang}` | [`JS`](https://github.com/supabase/realtime-js) | [`C#`](https://github.com/supabase/realtime-csharp) \| [`Dart`](https://github.com/supabase/realtime-dart) \| [`Python`](https://github.com/supabase/realtime-py) \| `Rust` \| `Ruby` \| `Go` | | `gotrue-{lang}` | [`JS`](https://github.com/supabase/gotrue-js) | [`C#`](https://github.com/supabase/gotrue-csharp) \| [`Dart`](https://github.com/supabase/gotrue-dart) \| [`Python`](https://github.com/supabase/gotrue-py) \| `Rust` \| `Ruby` \| `Go` | ## Translations - [List of translations](/i18n/languages.md) --- ## Sponsors [![New Sponsor](https://user-images.githubusercontent.com/10214025/90518111-e74bbb00-e198-11ea-8f88-c9e3c1aa4b5b.png)](https://github.com/sponsors/supabase)